Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවලට කොවිඩ්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවලට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඔමික්‍රොන් ප්‍රභේදය නැවතත් ශීඝ්‍රයෙන් හිස ඔසවන බවක් පෙනෙන මොහොතක දී මීට පෙරත් පාර්ලිමේන්ති මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයින් කිහිප දෙනෙකුට ම කොවිඩ් ආසාදනය විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, රෝහිණී කවිරත්න ඇතුළු තවත් කිහිප දෙනෙකුට ම කොවිඩ් ආසාදනය වූ අතර, බූස්ටර් එන්නත් ලබා නො ගෙන අවදානම සුළුවෙන් තැකීම නුවණට හුරු නැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Related posts

කොළඹ කොටස් ‌වෙළෙඳපොළෙන් ඉතිහාසගත තවත් වාර්තාවක්

colombotoday

කොටුවේ ඖෂධ හලකින් මත්පෙති 3000ක් මතුවෙයි

colombotoday

දුම්රිය කම්කරු එකමුතුව විරෝධතාවයක

colombotoday

ගණිත ගැටළු සරලව විසදන උපකරණයක් හදා රටේ නම ලෝකයට ගෙන යන යාපනේ සෝමසුන්දරම්

colombotoday

ජගත් කුමාර ගත් අදහාගත නොහැකි තීරණය

Admin

බෝම්බ පුපුරවා අහිංසක වැසියන් මැරෑ කෲර ඝාතකයන් ‘දේශපාලන සිරකරුවන්’ ‍වන්නේ කෙසේද?

colombotoday