World

Video – ඉරාකයේ ඇති ලොව පැරණිතම කතෝලික පල්ලියක් ඉස්ලාමික ත්‍රස්තවාදීන් විනාශකර දමයි

වසර 1,400 ක් පැරණි ඉරාකයේ කතෝලික පල්ලියක් සම්පුර්න්නයෙන්ම විනාශකර දමා ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටිනවා.

සැටලයිට් ජයාරූප විශ්ලේෂණය මගින් Associated Press (AP) මේ බව තහවුරු කර තිබෙනවා.
පසුගිය කාලයේදී ඉරාකයේ සහ සිරියාවේ ජීවත්වූ කතෝලික ජනතාව දහස් ගණනක්වූ මරදමු අතර එම කලාපයෙන් ඉස්ලාම් හැර අනෙකුත් ආගම් අදහන්නන් නැතිකර දැමීම ඉස්ලාමික ත්‍රස්ත සංවිධානයේ අරමුණ බවයි සැලකෙන්නේ.

[mom_video type=”youtube” id=”U8Xi5c1UWDk”]

Related posts

ගාසා තීරයේ උතුරු කොටසේ සිටින්නන්ට ඊශ්‍රායලයෙන් පැය 24ක් දෙයි

Admin

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ආශ්‍රිතව රිච්ටර් මාපාංක 6.4ක භූ චලනයක්

colombotoday

ලොව විශාලතම මගී නෞකාව ඉදිකර අවසන්

Admin

අධිකරණ තීන්දුවට එරෙහිව රාහුල් ගාන්ධිගෙන් අභියාචනයක්

Admin

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව පහළොස්දහස ඉක්මවයි

colombotoday

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීගෙන් ප්‍රතිඥාවක්

colombotoday