Colombo Today Local News

කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් STF දැලේ

විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ 3යි ග්‍රෑම් 297ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සන්තකයේ තිබී ගංජා අලෙවියෙන් උපයාගත් මුදල් රුපියල් 40,000ක් සහ ජංගම දුරකතන 2ක්ද පොලිස්භාරයට ගෙන ඇත.

රාගම – සමගි මාවත ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු වයස අවුරුදු 42ක පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රාගම පොලීසිය විසින් සිදුකිරීමට නියමිතය.

Related posts

කටඋත්තරය ආපිට කැරකෙයි.. ලසන්ත ඝාතනයට ෆොන්සේකා අත්අඩංගුවට ?

colombotoday

කැනඩාවේ ලාංකික බෞද්ධ විහාරස්ථානයක බුදු පිළිමය කඩා දමයි…

colombotoday

උදලු පහරින් 74 හැවිරිදි මවක් මරුට

Admin

මහනුවර මුස්ලිම් පල්ලිවලට පොලිස් ආරක්ෂාව ! කෝච්චිය පොල්ගහවෙළින් නවතී

colombotoday

ෂාෆි පිළිබඳ විමර්ශන නිසා ජීවිත තර්ජන එල්ල වෙලා – කුරුණෑගල රෝහලේ නි. අධ්‍යක්‍ෂ පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි

colombotoday

ලංකා බැංකුව-මහජන බැංකුව කොටස් වෙළදපොලේ දමා විකිණීමට සැරසේ…

colombotoday