Colombo Today Local News

ඇමති සරත්වීරසේකර ට කොවිඩ්

මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

අමාත්‍යවරයා මේ වනවිට ප්‍රතිකාර සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට ඇතුළත් කර තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදුකළ පීසීආර් පරීක්ෂාවක දී අමාත්‍යවරයා කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

Related posts

අත්අඩංගුවට ගත් සියලු මත්ද්‍රව්‍ය තොග අප්‍රේල් 01 වැනි දා විනාශ කරනවා

colombotoday

වැඩි ගාස්තු අය කරන අර්ධ සුඛෝපභෝගී බස් දෙසැම්බර් 31 දා සිට ඉවතට

colombotoday

පාසල් දැරියක් අපචාරය කල තරුණයෙක් අත්අඩංගුවට

Admin

ජී.එල්, දිනේෂ්, ඩලස් සහ කෙහෙළිය ගේ අමාත්‍යංශ වෙනස් වෙන හැඩ

colombotoday

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 21 අලුයම 4 තෙක් දීර්ඝ කෙරේ

colombotoday

කොරෝනා යැයි සැක තවත් පුද්ගලයෙක් IDH රෝහලෙන් පලා යයි

colombotoday