නැවක සිදුවූ පිපිරීමකින් කිහිපදෙනෙක් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මුම්බායි හි නාවික තටාකාංගණයක නැංගුරම් දමා තිබූ නැවක සිදුවූ එම පිපිරීමෙන් නාවිකයින් තිදෙනෙක් මියගොස් තිබේ.