Colombo Today Local News

“පොලිස්පතිකම භාරදෙන්න ඕන කාදිනල්ට”

අත්බෝම්බ සිද්ධියේ පරීක්ෂණ පිළිබඳව එක රටක් එක නීතියක් ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අදහස් පල කළේ ය.

“කාදිනල්තුමාගේ ඇතැම් හැසිරිම් මට පෙනෙන්නේ නිල නොවන පොලිස්පති වගේ. මේ රටේ ඉන්වෙස්ටිගේෂන් සිද්ධ වෙන විදියක් තියෙනවානේ. ඉතින් මේක සාමාන්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. මේක සංකීර්ණ ප්‍රශ්නයක්. කාදිනල්තුමා ඒ තමන්ගේ ප්‍රජාව වෙනුවෙන් කතා කරන්න ඕන, පෙනී ඉන්න ඕන. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. මම දැක්කා ඊයේ මාධ්‍යවල පොලිස්පතිවරයා ඒ පැහැදිලි කිරීම කළා.ඒ පොලිසිය භාර ඇමැතිවරයා ඒ පැහැදිලි කිරිම් කළා .ඉතින් මම දැක්කා අද එතුමා නැවත ප්‍රති උත්තර දිලා තියෙනවා මේවා නිකන් කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න හොඳ කතා කියලා.ඉතින් මම දන්නේ නෑ. එතකොට කාටද එහෙනම් අපි පොලිස්පතිකම භාරදෙන්න ඕන කාදිනල්ට.මං හිතන්නේ ඒක තමයි ජනාධිපතිතුමා කළ යුත්තේ.

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු කිසිදු සිද්ධියක් ගැන ජාත්‍යන්තර පරීක්ෂණ කරන්නේ නැහැ – ජනපති කියයි

Admin

මෙදා අවුරුදු සමයේ වෙළඳාම 40% කින් බැහැලා…

colombotoday

කොටි සාමාජික එමිල් කාන්තන් ඇතුළු 10 කට නිදහස

colombotoday

ජනපතිට – අගමැතිට උසාවියේ පෙනී සිටින්නැයි සිතාසි

colombotoday

අග්‍රාමාත්‍ය ලේකම්ටත් කොවිඩ්

colombotoday

මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday