Colombo Today Sports News

භානුක ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගනී

ප්‍රවේගකාරී වමත් පිතිකරුවෙක් වන භානුක රාජපක්ෂ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත්කර තිබේ.

එහි දැක්වෙන්නේ, රාජපක්ෂ තමා ගේ “ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ තීරණය” වෙනස් කිරීමට එකඟ වී ඇති බවය.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමග පැවති හමුවකින් අනතුරුව එම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.

Related posts

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තීරණාත්මක අවසන් තරගය අද

Admin

කොළඹ ජාත්‍යන්තර මැරතන් තරඟාවලිය ඇරඹෙයි

colombotoday

ජයසූරියගෙන් ක්‍රීඩා ඇමතිට පැමිණිල්ලක්…

colombotoday

ප්‍රථම අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

Admin

ටෙස්ට් පිලේ නායකත්වය ධනංජය ද සිල්වාට

Admin

3 වන T20 තරඟයෙනුත් ශ්‍රී ලංකාව පරාජය වේ

colombotoday