Colombo Today Local News

පාඨලීගේ සෞඛ්‍ය ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂාකර සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබේ.

ඒ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරට අදාළව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම හා සාක්ෂි වසන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙම නියෝගය කර ඇත.

මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා අධිකරණය පෙනී සිට නොමැත.

Related posts

ගයා රම්‍ය අල්විස් දිවි ගමනට සමුදෙයි

Admin

අපිට ආර්ථික ඝාතකයො නෑ.. මොන බාධක ආවත් ආර්ථිකය ගොඩ දාලයි පස්ස බලන්නේ

colombotoday

ජනමාධ්‍ය අමාත්‍යාංශය මංගලගෙන් ඉවත් කරයි

colombotoday

මහනුවර දිගන පොලව සෙලවේ

colombotoday

රු. 5000 දීමනාව බෙදීමේදී වූ අක්‍රමිකතා හේතුවෙන් අහිමිවූ මුදල් යළි අයකර ගැනීමට නිර්දේශ

colombotoday

පැලවත්තෙන් අලුත් ස්කාගාරයක්!

Admin