Colombo Today Local News

පුත්තලමේ ඝාතනයක්

පුත්තලම, මනතිව් සෙව්වන්තිව් ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ, දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිගයාම ඝාතනයට හේතුව බවයි.

ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

සමාජ ජාල ඔස්සේ සංහිඳියාව බිඳ දමන අය සොයා පොලිස් මෙහෙයුමක් ඇරඹෙයි !

colombotoday

තිස්ස අත්තනායක රිය අනතුරකට ලක්වෙයි

Admin

රතුපස්වල වෙඩි තැබීම සම්බන්ධයෙන් ගෝඨා අත්අඩංගුවට ගැනීමට සූදානම් !!

colombotoday

ජොන්ස්ටන්ට ඇප

colombotoday

මුව ආවරණ, මීටරේ දුර කොරෝනා නීති පාර්ලිමේන්තුවට අදාල නෑ..- සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි

colombotoday

දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin