Colombo Today Local News

අලුත් දේශපාලන පක්ෂ තුනක්

2021 වර්ෂය සඳහා නව දේශපාලන පක්ෂ තුනක් ලියාපදිංචි කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එම පක්ෂ මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි කර ඇති බවය.

Related posts

ත්‍රිපිටකය ජාතික උරුමයක් කරන හෙට දින සෑම නිවසකම බෞද්ධ කොඩිය ඔස්වන්න – ජනපති කාර්යාලයෙන් ඉල්ලීමක්

colombotoday

සචිත්‍ර සේනානායක යළි රිමාන්ඩ්

Admin

මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන්නැයි හෙළ උරුමය රතන හිමියන්ට දන්වයි

colombotoday

රජයේ අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට

colombotoday

ඇඟලුම් සේවිකාවන් රැගත් බසයක් ලොරි රථයක ගැටෙයි

Admin

මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තිබූ රුපියල් ලක්ෂ 50 අතුරුදන් වුනේ කොහොමද?

Admin