Business

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය වාර්තාගත ලෙස ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (05) වාර්තාගත ලෙස ඉහළ ගියේය.

අද දින එම දර්ශකය ඒකක 13,000 ඉක්මවා යෑමට සමත් විය.

ඒ අනුව දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 13,076.91 ලෙසිනි.

අද දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 15.56ක් ලෙසය.

Related posts

ආයෝජකයෝ රට හැර යති – තිස්ස විතාරණ

colombotoday

කොවිඩ් නිසා මූල්‍ය ශක්තිය පිරිහුණු රටවල් අතරට ශ්‍රී ලංකාවත්

colombotoday

විදේශීය ආයෝජකයන්ට අක්කර 5000ක ඉඩම්, රවී ඉන්දියාවේ හින්දු පුවත්පතට කියයි

colombotoday

නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවට නව සභාපතිවරයෙක් පත් වෙයි

colombotoday

මාස 3ක් අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල අඩුවෙන්

colombotoday

රුසියාවේ ප්‍රහාර හමුවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

colombotoday