Colombo Today Local News

ශ්‍රීලනිපයත් පුංචි ඡන්දයට අලුත් සන්ධානයකින් එයි !

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයට තරග වදින්නේ නව සන්ධානයක් යටතේ බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, මහමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි..

අමාත්‍යවරයා සඳහන් කළේ තම ප‍්‍රතිපත්ති පිළිගන්නා ඕනෑම කණ්ඩායමක් මෙම සන්ධානයට එක්කර ගන්නා බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

නමුත් මෙම සන්ධානය පිළි නොගන්නා සමහර පක්ෂ තිබිය හැකි බවත් ඔහුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හතර වැනි තැනට දමන්නට දඟලන්නේ පළමු තැනට එක්සත් ජාතික පක්ෂය ගෙන ඒමට කොන්ත්‍රාත්තුව භාරගෙන ඇති නිසා බවත් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසිය.

Related posts

විදුලි බිලට එරෙහි වූ හිමිනමක් ඇතුළු විරෝධතාකරුවන් 6ක් අත්අඩංගුවට

Admin

මේ ආණ්ඩුව කපේකට වැටෙන්නේ නෑ

Admin

බිරිඳ සමග ආරවුලට තම නිවසම ගිනි බත් කරලා

Admin

ගම්පහ ආසාදිතය‍ෝ 185ක් දින ගණන් ගෙවල් වල

colombotoday

රේගු බදු ආදායමේ කැපී පෙනෙන පහළ යාමක්

Admin

ඉන්දියාවෙන් තවත් ණය සහනාධාරයක්. නෞකාව අද දිවයිනට

colombotoday