Colombo Today Local News

ගෑස් කාන්දුවකින් වත්තල නිවසක් ගිනි බත් වෙයි

වත්තල, හුණුපිටියේ නිවසක ගෑස් කාන්දුවක් හේතුවෙන්, ගින්නක් හටගෙන තිබේ.

ගින්නෙන් නිවසට දැඩි හානි සිදුව ඇති බව කොළඹ ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ 02ක් යොමු කළ බව ද, එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි.

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් නොමැත.

Related posts

තුර්කි ෆෙටෝ ත්‍රස්තයන්ගේ ලංකාවේ ව්‍යාපාර ජාලයට දේශපාලන රැකවරණ දීලා – පාස්කු ප්‍රහාර කොමිසමේදී කබීර්ගේ, රිෂාඩ්ගේ රෙදි ගැලවෙයි !

colombotoday

පෑලියගොඩ, කළු පාලම අසල නාදුනන මළ සිරුරක්

Admin

මෛත්‍රීගේ චෝදනා පත්‍රය ක්‍රියාත්මක වීම අධිකණය තහනම් කරයි

Admin

ජයන්ති පාලම අසල ගංවතුරෙන් යටවෙයි – දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතරට යන රියදුරන්ට දැනුම්දීමක්

Admin

2016යේ දෙවෙනි බැඳුම්කර වංචාව : රවී ඇතුළු විත්තිකරුවන් 11 දෙනා මුදා හරි

colombotoday

යහපාලන සමයේ රතන හිමිගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වූ “වස විස නැති ගොවිතැන” වැඩසටහනට කෝටි ගණනක් වියදම් කරලා.

colombotoday