Colombo Today Local News

“ආහාර හිඟයක් ඇති වෙන්න ප්‍රායෝගිකව කිසිදු ඉඩක් නැහැ ” – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කියයි

ලබන වසරේදී රටේ ආහාර හිඟයක් ඇතිවීමට ප්‍රායෝගිකව කිසිදු ඉඩක් නැතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.

දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආහාරවල කිසිදු හිඟයක් ඇති නොවන බවට තමා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයිද හෙතෙම සඳහන් කළේය.

ඩොලර් හිඟය හේතුවෙන් ඇතැම් ආනයනික ආහාර ද්‍රව්‍ය ගෙන්වීමට නොහැකිවීම නිසා ඇතැමුන් ලබන වසරේදී රටේ ආහාර හිඟයක් ඇති වන බවට ප්‍රකාශ සිදු කරන බව පවසන අජන්ත ද සිල්වා මහතා කාබනික පොහොර සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව මුල්කර ගනිමින් ජනතාව මුලා කර දේශපාලන වාසි ගැනීමට ඇතැමුන් මෙවැනි සාවද්‍ය ප්‍රකාශ සිදු කරන බවද සදහන් කරයි.

Related posts

උතුරේ වෙනම දෙමළ රාජ්‍යයක් සදහා ජනමතවිචාරණයක් කැදවයි !

colombotoday

බහුතරය තිබෙන පැත්තට අපේ සහාය දෙනවා – ඊපීඩීපී

colombotoday

“කර්නල් රත්නප්‍රිය ආදර්ශය” ජාතික සමගියට නව ප්‍රවේශයක් කරගනිමු – විමල් ජනපතිට ලියයි

colombotoday

නුවරඑළිය හැඩකරමින් මල් තුහින තත්ත්වයක්

Admin

මැති ඇමති 30කගේ වැඩ කිඩ බැදුම්කර වාර්තාවෙන් එළියට

colombotoday

බරපතල දූෂණ වංචා කොමිසමේ වාර්තව පිළිගන්නෙත් නෑ, චෝදනා පිළිගන්නෙත් නෑ

colombotoday