Colombo Today Local News

විශ්වවිද්‍යාල වෙත සිසුන් කැඳවීමට අවසර

විශ්වවිද්‍යාලවල ධාරිතාවෙන් සියයට 50 ක උපරිමයක් දක්වා විශ්වවිද්‍යාල සිසුන් කැඳවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් දේශන සහ විභාග ඇතුළු කටයුතු සඳහා අදාළ අවසර ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

ජාතිවාදය අවුස්සන සියල්ලන්ට එරෙහිව නීතිය සමානව කි‍්‍රයාත්මක විය යුතයි

colombotoday

කටාර් සිට සේවය නිම කර ආ කතක් ගුවන් යානය තුළම මිය ගිහින්

Admin

BIMSTEC සමුළුව අද කොළඹදී

colombotoday

මාස තුනකින් වැඩිහිටි දීමනාව ලබා දී නැහැ

Admin

CCTV: මන්දමානසික තරුණයෙකුට මුස්ලිම් ජාතිකයන් පිරිසක් පහර දෙයි

colombotoday

අම්පිටියේ හිමි බලන්න ජනපති මංගලාරාමයට යයි

colombotoday