Colombo Today Local News

රසායනික පොහොර මෙට්‍රික්ටොන් 93000ක් ආනයනය කරයි

රසායනික පොහොර තහනම ඉවත් කිරීමෙන් පසුව පොටෑසියම් ක්ලෝරයිඩ් ඇතුළු රසායනික පොහොර මෙට්‍රික්ටොන් 93000 කට අධික ප්‍රමාණයක් මේ වන විට ආනයනය කර ඇතැයි පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පවසයි.

පොටෑසියම් ක්ලෝරයිඩ් මෙට්‍රික් ටොන් 62000 ක්, තේ පොහොර මෙට්‍රික් ටොන් 31,000 ක්, එළවළු සහ මල් වගාවට යොදන පොහොර මෙට්‍රික්ටොන් 752 ක් මෙලෙස ආනයනය කර ඇති බවත් යූරියා මෙට්‍රික්ටොන් 1500 ක්, සෘජු පොහොර වර්ග මෙට්‍රික්ටොන් 2500 ක් සහ මිශ්‍ර පොහොර මෙට්‍රික්ටොන් 913 ක් ආනයනය කිරීමට මේ වන විට අවසර ලබාදී ඇති බවත් පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

පොලිස් අධිකාරිවරුන් 5ක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට.

Admin

බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

ඔෂධීය කංසා වගාවට ගැසට්ටුව එයි

Admin

යාපනයේ පාසල් වැසෙයි

colombotoday

තවත් ආසාදිතයින් 12 ක් හමුවෙයි

colombotoday

නිජබිම් බේරා දෙන්නැයි ඉලූ ආදිවාසී නායකයාගෙ පෙත්සම විභාගයට දින නියම කෙරේ…

Admin