Colombo Today Local News

රසායනික පොහොර මෙට්‍රික්ටොන් 93000ක් ආනයනය කරයි

රසායනික පොහොර තහනම ඉවත් කිරීමෙන් පසුව පොටෑසියම් ක්ලෝරයිඩ් ඇතුළු රසායනික පොහොර මෙට්‍රික්ටොන් 93000 කට අධික ප්‍රමාණයක් මේ වන විට ආනයනය කර ඇතැයි පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පවසයි.

පොටෑසියම් ක්ලෝරයිඩ් මෙට්‍රික් ටොන් 62000 ක්, තේ පොහොර මෙට්‍රික් ටොන් 31,000 ක්, එළවළු සහ මල් වගාවට යොදන පොහොර මෙට්‍රික්ටොන් 752 ක් මෙලෙස ආනයනය කර ඇති බවත් යූරියා මෙට්‍රික්ටොන් 1500 ක්, සෘජු පොහොර වර්ග මෙට්‍රික්ටොන් 2500 ක් සහ මිශ්‍ර පොහොර මෙට්‍රික්ටොන් 913 ක් ආනයනය කිරීමට මේ වන විට අවසර ලබාදී ඇති බවත් පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

අම්පාර, දමන ගොඩ වැලි සේදුම්පොළෙහි බලපත්‍රය අත්හිටුවයි

colombotoday

මාදුරුඔය රක්ෂිතයේ 5ක් දඩයමේ ගිහින්. මස් කිලෝ 50ක් සමඟ මාට්ටු

colombotoday

එජාපයේ සියලූ තනතුරු වෙනස්වෙයි. නව නායක රුවන්. උත්තරීතර නායක රනිල්.

colombotoday

“රාජ්‍ය ව්‍යාපාර ලාභ ලබන තත්ත්වයට පත්කළ යුතුයි” – ජනපති

colombotoday

මහ බැංකුව ඉහගෙනම කාලා.. බැදුම්කර මගඩියේ තවත් දූෂණයක් එළියට !

colombotoday

කින්නියා නගරාධිපති අත්අඩංගුවට

colombotoday