Colombo Today Local News

පෞ. සමාගමකට අයත් ගුවන් යානයක් හදිසියේ ම කිඹුලාපිටියට ගොඩ බායි

පෞද්ගලික සමාගමකට අයත් ගුවන් යානයක් මීගමුව, කිඹුලාපිටිය ප්‍රදේශයට හදිසියේ ගොඩබස්වයි.

යානයේ ගමන් කළ හතර දෙනෙකු අතුරින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි, ගුවන් හමුදාව පවසයි.

Related posts

රිමාන්ඩ් ප්‍රභූන්ට බන්ධනාගාර රෝහලේ සැප දෙන දොස්තර ගැන පරීක්ෂණයක්

colombotoday

ජී.එම්.ඕ.ඒ මුදල් පරිහරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා CIDයට පැමිණිල්ලක්

colombotoday

ඉතිහාසයේ මුල්වරටයි.. මුස්ලිම් කොංග්‍රසය පුත්තලමේ බලය අල්ලයි..

colombotoday

‘භික්ෂූන් වහන්සේගේ රැකවරණය අවශ්‍ය මට නොව, රටටයි‘ – හිටපු ජනපති

colombotoday

ජිනීවා අවුලෙන් වමත් ඇවිලෙයි – කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සංවිධායකත් අස්වෙයි

colombotoday

ලංකාවට ෆෙඩරල් එක්‌සත් ජාතීහු නිර්දේශ කරති

colombotoday