Colombo Today Local News

ඉන්දියාවත් එක්ක ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධන ගිවිසුම මාසයකින් අත්සන් කරනවා – ගම්මන්පිල ඉන්දියාවට කියයි

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සමග එකතුව කටයුතු කිරීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බව ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත වාර්තා කරයි.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසූ බව සඳහන් කරමින් එම පුවත්පත ඒ බව වාර්තා කර තිබේ.

“අපි මාස 16ක් මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගනිමින් සිටින්නේ. දැන් ත්‍රිකුණාමල ව්‍යාපෘතියේ කොන්දේසි අවසන් කිරීමට ළඟා වෙමින් ඉන්නේ. අපි ඉන්දියාවත් එක්ක අදාළ ගිවිසුම මාසයකින් පමණ අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා.”

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීලාට කාර් ගන්න කෝටියක සහන ණයක් !

colombotoday

වාහන බලපත්‍ර හිමියන්ට මෙරට ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමට අවස්ථාව

colombotoday

මහින්ද+මෛත්‍රී පටලවන මාධ්‍ය මෙහෙයුම එජාප ප්‍රබලයෙක්ගේ

colombotoday

ටෙන්ඩරය වැරදී හාල් ඇටයක්වත් ආනයනය කරන්න බැරිවෙයි

Admin

රණවිරු සැමරුම් මාසය අද සිට ඇරඹේ

colombotoday

ජනපති නිල සංචාරයකට දිවයිනෙන් පිටව යයි..

colombotoday