Colombo Today Local News

බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 20කින් ඉහළට

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව බහාලුම් ප්‍රවාහන සංගමය පවසයි.

ඒ අනුව බහාලුම් ප්‍රවාහන සංගමය පවසන්නේ සිය ප්‍රවාහන ගාස්තු සියයට 20කින් ඉහළ දැමීමට තීරණය කළ බවය.

Related posts

ගිය ආණ්ඩුවේ ලොක්කන්ගේ අයථා දේපළ රාජසන්තක කරන්න යයි

colombotoday

සම්පායෝ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට අභියාචනාධිකරණයෙන් නියෝග

colombotoday

සමෘද්ධි හා EPF අරමුදල් දෙකට ස්ථීර ආදායමක් ඖෂධ නිෂ්පාදනයේ ඇතිද සොයා බලන්න ජනපති උපදෙස්

colombotoday

වෙසක් වන්දනාවේ එන මෝදි වතුකරයේ සංචාරයක

colombotoday

හම්බන්තොට නගරාධිපති එරාජ් ඉල්ලා අස්වෙයි

colombotoday

ළිංමැඩි මානසිකත්වය ප්‍රදර්ශනය කිරිම ලැජ්ජා සහගතයි

colombotoday