World

බොලිවුඩ් සුපිරි නිළි අයිශ්වර්යා රායි පැනමා පේපර්ස් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කැඳවයි

සුපිරි ඉන්දීය නිළි අයිශ්වර්යා රායි අද (20)දින “පැනමා පේපර්ස්” සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබුණි.

එහි සඳහන්ව තිබුණේ ඇය විසින් තමාට ලැබුණු විදෙස් මුදල් British Virgin Islands හි තිබූ ගිණුමක තැන්පත් කර ඇති බවය.

මේ අතර ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, පසුගිය වසර 15 තුළදී තමාට වෙනත් රටවල් ඔස්සේ ලැබුණු ගෙවීම් පිළිබඳව තොරතුරු අදාළ බලධාරීන් ට ලබා දී ඇති බවය.

ඉන්දීය “Enforcement Directorate” නිලධාරීන් විසින් විදේශ විනිමය නීති උල්ලංඝනය කළ බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

ප්‍රංශයට කොරෝනා ගෙනා දේවමෙහෙය

colombotoday

රුසියාව න්‍යෂ්ටික මිසයිල එල්ලකර හැකි සබ්මැරීනයක් සාර්ථකව අත්හදා බලයි

colombotoday

සයිප්‍රසයේ භූ කම්පනයක්

colombotoday

ඉම්රාන් ඛාන්ගේ නැවත අලුත් වූ සිර දඩුවම

Admin

ජස්ප්‍රිට් බුම්‍රාගේ ලෝක වාර්තාව

Admin

ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි අනූ පන්ලක්ෂය ඉක්මවයි

colombotoday