World

චිලි හි ජනපති පදවිය තරුණ නායකයෙක්ට

චිලි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබේ.

ඒ අනුව ගේබ්‍රියල් බොරික් එහි ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔහු වාමාංශිකයෙක් ලෙස ප්‍රකටය.

දක්ෂිණාංශික ජොසේ අන්තෝනියෝ කාස්ට් අභිබවා යෑමට ඔහු සමත් වී තිබේ.

මේ වනවිට නිකුත්කර ඇති මැතිවරණය ප්‍රතිඵල අනූව බොරික් 56%ක් ලබාගෙන ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා 44%ක් ලබාගෙන තිබේ.

මේ වනවිට 35 හැවිරිදි බොරික් මේ වනවිට ලොව සිටින අඩු වයසැති දේශපාලන නායකයන්ගෙන් කෙනෙකි.

Related posts

කොවිඩ්-19 නිසා ඉතාලියේ වෛද්‍යවරු 23ක් මරු දකී

colombotoday

සකර්බර්ග් ගේ Threads එළිදකී

Admin

‘අල්ලාහු අක්බර්’ කෑගසමින් පිහියක් රැගෙන දිව ආ පුද්ගලයකුට ආරක්ෂක අංශ වෙඩි තබයි

colombotoday

ඇමරිකාවෙන් සිරියාව ඉලක්ක කර මිසයිල 100 ක ප්‍රහාරයක්

colombotoday

මෙක්සිකෝවේ ඉහළ යන කොවිඩ් මරණ

colombotoday

කොරෝනා මරණ සංඛ්‍යාව 17,000 ඉක්මවයි

colombotoday