World

චිලි හි ජනපති පදවිය තරුණ නායකයෙක්ට

චිලි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබේ.

ඒ අනුව ගේබ්‍රියල් බොරික් එහි ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔහු වාමාංශිකයෙක් ලෙස ප්‍රකටය.

දක්ෂිණාංශික ජොසේ අන්තෝනියෝ කාස්ට් අභිබවා යෑමට ඔහු සමත් වී තිබේ.

මේ වනවිට නිකුත්කර ඇති මැතිවරණය ප්‍රතිඵල අනූව බොරික් 56%ක් ලබාගෙන ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා 44%ක් ලබාගෙන තිබේ.

මේ වනවිට 35 හැවිරිදි බොරික් මේ වනවිට ලොව සිටින අඩු වයසැති දේශපාලන නායකයන්ගෙන් කෙනෙකි.

Related posts

සිරියානු ගුවන්යානයක් ISIS ප්‍රහාරයෙන් විනාශයි – නියමුවා ත්‍රස්තවාදීන් යටතට

colombotoday

දෙවැනි එලිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මුස්ලිම් පාසලකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

colombotoday

ප්‍රභාකරන්ගේ රුව ප්‍රදර්ශනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

දින 6ක් තුළ බෝම්බ 6000ක් ගාසා තීරයට

Admin

ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල යළි ඉහළට

colombotoday