Colombo Today Local News

වාසු, විමල් සහ උදය ගේ යුගදනවි දිවුරුම් පෙත්සම් ව්‍යවස්ථාවට අනුකූල නොවන බව නීතිපතිවරයා දන්වයි

අමාත්‍යවරු තිදෙනෙක් විසින් යුගදනවි ගිවිසුමට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට දාළ දිවුරුම් පෙත්සම් ව්‍යවස්ථාවට අනුකූල නොවන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන අමාත්‍යවරුන් තිදෙනා විසින් එම ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම් ගොනුකර තිබුණි.

පසුගියදා කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට පැවරීමට ගිවිසුමකට අත්සන් තබා තිබුණි.

Related posts

පිරිසිදුභාවය තහවුරු කරන තෙක්, කොළඹ ලිං වතුර බොන්න එපා

colombotoday

දේශබන්දු මාගේ නිවසේ නැත! කරුණාකර ඔබේ ඇඳ යට පරීක්ෂා කරන්න

colombotoday

ශ්‍රී ලංකා රජයට එරෙහිව ඇති සියලු යුද අපරාධ චෝදනා ඉවත් කිරීමට දෙමළ ඩයස් පෝරාව සුදානම්

colombotoday

රාජ්‍ය මාධ්‍යයේ මඩ ප්‍රහාරවලට අම්පිටියේ සුමනරතන හිමියෝ පිළිතුරු දෙයි

colombotoday

මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

colombotoday

ඉන්දීය IT වෘත්තිකයින්ට ඇමරිකාව වැට බඳියි!

colombotoday