Colombo Today Local News

වාසු, විමල් සහ උදය ගේ යුගදනවි දිවුරුම් පෙත්සම් ව්‍යවස්ථාවට අනුකූල නොවන බව නීතිපතිවරයා දන්වයි

අමාත්‍යවරු තිදෙනෙක් විසින් යුගදනවි ගිවිසුමට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට දාළ දිවුරුම් පෙත්සම් ව්‍යවස්ථාවට අනුකූල නොවන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන අමාත්‍යවරුන් තිදෙනා විසින් එම ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම් ගොනුකර තිබුණි.

පසුගියදා කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට පැවරීමට ගිවිසුමකට අත්සන් තබා තිබුණි.

Related posts

මන්නාරම හුනයිස් නගර් වෙරළෙන් හෂීස් කිලෝවක් හමුවෙයි…

colombotoday

මල් පොහොට්ටුවේ පළමු මාධ්‍ය හමුව නෙළුම් මාවතේ.. අදම පැවැත්වූ හේතුවත් ජී.එල්. කියයි

colombotoday

විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ ඒකමතික එකඟතාව

Admin

මහින්ද ඉල්ලා අස්වෙන්නෙත් නැකැත් බලලා – අනුර

colombotoday

රාජිතට කොරෝනා

colombotoday

උපාධිධාරීන්ට රැකියා ලබාදීම මාර්තු 01දාට පෙර අරඹනවා – ෂෙහාන්

colombotoday