Colombo Today Local News

බෝග වර්ග 07ක බීජ ආනයනය සීමා කිරීමට සැලස්මක්

මෙරටදී නිෂ්පාදනය කළ හැකි බෝග වර්ග 07ක බීජ ආනයනය ලබන වසරේදී සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබ්.

ඒ අනුව, අල, බී ලූණු, මිරිස්, රතු ලූණු, උඳු, බඩඉරිඟු, හා රට කජු යන බෝග ආනයනය සීමා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම‌ගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කර ඇත්තේ ඊයේ(13)දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.

මීට අමතරව 2024 වසර වන විට මිරිස් ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීමට හා අල, ලූනු ආනයනය 35% හා 30 % කට සීමා කිරීමට ද කටයුතු කළ හැකි බව එම සාකච්ඡාවේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත.

Related posts

රාජ්‍ය දැව සංස්ථාවට දුම්රිය දෙපාර්තමේන්තුව කෝටි 41 ක පොල්ලක් තියලා

colombotoday

දේශීය ආදායම් පනත අද සිට බලාත්මකයි

Admin

බදු අහෝසි කරන්න හැකියාවක් නෑ.. – ජනපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි

Admin

නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 72 ක් අත්අඩංගුවට

colombotoday

තිස්ස යලිත් රනිල් ලගට…?

colombotoday

එජාපයේ උඩුනුවර අයවැය පරාජය වෙයි

colombotoday