Colombo Today Local News

බෝග වර්ග 07ක බීජ ආනයනය සීමා කිරීමට සැලස්මක්

මෙරටදී නිෂ්පාදනය කළ හැකි බෝග වර්ග 07ක බීජ ආනයනය ලබන වසරේදී සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබ්.

ඒ අනුව, අල, බී ලූණු, මිරිස්, රතු ලූණු, උඳු, බඩඉරිඟු, හා රට කජු යන බෝග ආනයනය සීමා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම‌ගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කර ඇත්තේ ඊයේ(13)දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.

මීට අමතරව 2024 වසර වන විට මිරිස් ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීමට හා අල, ලූනු ආනයනය 35% හා 30 % කට සීමා කිරීමට ද කටයුතු කළ හැකි බව එම සාකච්ඡාවේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත.

Related posts

“STF ප්‍රධානියා රිමාන්ඩ් කිරීම නොහොබිනා වැඩක්“ – හෙළ උරුමයෙන් ආණ්ඩුවේ සගන්ට චෝදනා

colombotoday

ආණ්ඩු පක්ෂ අතර සාකච්ඡාවක්

colombotoday

සහජීවන වන්දිභට්ටයිනි.. ගුටිකෑ සිසුන්ට නොව, ගුටි කෙළී සසිදරන්ලාට ඔය කිය සහජීවනය උගැන්වූවානම් මැනවි

colombotoday

සිම්බාබ්වේ හමුදාව පාලන බලය අල්ලයි.. ජනපති මුගාබේ අත්අඩංගුවට !

colombotoday

මෙරට කිතුල් නිෂ්පාදන අපනයනයට සූදානම්

Admin

දිවුරුම් දී පැයකින් පොහොට්ටුවේ චානක කැලේ එපා කියයි

colombotoday