Colombo Today Local News

ඉඩම් ආරවුලක් මරණින් කෙළවර වෙයි

ගම්පහ, පල්ලෙවල ප්‍රදේශයේදී මුඟුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, ඉඩම් ආරවුලක් මත ඊයේ(08) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවය.

ඝාතනයට ලක්ව ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ ඔහු වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Related posts

අගමැති කාර්යාලය ඉදිරිපිට කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශ නිකුත්කළ ෆසාල් නිසාර්ගේ සන්නිවේදන ජාලයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයත් සිටින බව CIDය හෙළිකරයි

colombotoday

කඩු පොලු රැගත් මැරයෝ කින්නියා සිවිල් ආරක්ෂක බලකා කාර්යාලයට පනී.. පුද්ගලයෙකු කපා කොටා යකා නටති

colombotoday

‘හමුදාවේ මීහරකුන්ට දඩුවම් කල යුතුයි‘ – ඇමති මංගල පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

“මා ජනපති ලෙස සිටින තුරු යුද අධිකරණ වලට ඔබ ගෙන නොයමි” – ජනපතිගෙන් හමුදාවට පොරොන්දුවක්

colombotoday

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළට

colombotoday