ඔමික්‍රොන් නව ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලු රටවල් එන්නත් ක්‍රියාවලිය කඩිනමින් සිදු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එහි ප්‍රධානී ටේරඩොස් ඇඩනම් ග්‍රේබියේසස් කියා සිටියේ, අවසන් මොහොත වන තුරු නො සිට එන්නත් ක්‍රියාවලිය සිදු කිරීමට සියලු රටවල් කටයුතු කළ යුතු බවයි.