Business

ඔන්ලයින් ක්‍රමයට මැණික් ඇණවුම් කරන්න අනුමැතිය

ඇමෙරිකානු ඩොලර් 3000 දක්වා මැණික් ඇණවුම් ඔන්ලයින් ක්‍රමවේදයට සිදු කිරිම සඳහා වන ගැසට් පත්‍රයට කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

එසේම, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මඟින් එහි දී අය කළ 0.5%ක ගාස්තුව 0.25% අඩු කිරීම ද එම ගැසට් නිවේදනය මඟින් සිදු වේ.

Related posts

නව බද්ද නිසා බදු එකතුව නවතලා.. රජයේ ආදායම් රැස් කිරීමේ ක්‍රියාවලිය අර්බුදයක.

colombotoday

රන් මිල අඩු වෙයි

colombotoday

GOOGLE ලූන් පළමු බැලූනය දැන් ශ්‍රී ලංකා ගුවනේ

colombotoday

නොමිළේ WIFI.. ගූගල් බැලුන්.. වලින් පසුව රටටම 4G දෙන්න මයික්‍රොසොෆ්ට් එයි

colombotoday

ගෑස් මිල ඉහළ නොදැමීමට අමාත්‍ය අනු කමිටුවෙන් තීන්දුවක්.

colombotoday

ඩොලරය රුපියල් 285 ට යයි

colombotoday