Colombo Today Local News

අසම්මත පෙම නිසා උදලු පහර කෑ කතක් මරුට

බුත්තල පොලිස් වසමේ කුමාරගම ප්‍රදේශයේදී උදැල්ලකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.

පොලීසිය පවසන්නේ, එම කාන්තාව සහ ඇගේ අනියම් පුරුෂයා අතර ඇතිවූ අරවුලක් දුරදිගයාම හේතුවෙන් ඊයේ (05) දහවල් එම එම ඝාතනය සිදුව ඇති බවය.

එලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි කුමාරගම, පැල්වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

අදාළ ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බුත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

නවගමුවේ කප්පම් කල්ලියක් කොටු

colombotoday

අමරවීර හාද්දී රතන හිමිත් මඩට බහී..

colombotoday

පොලිස් ලොක්කන්ට ස්ථාන මාරුවීම්

Admin

ලිට්‍රෝ සමාගමෙන් මට දුන්නේ ධර්ම ප්‍රචාරක පුණ්‍යාධාරයක් – දඹර අමිල හිමියෝ කියති

colombotoday

උත්තර පත්‍ර ඇගයිමේ ගුරුවරු තෙල් ඉල්ලා මහපාරේ

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ලෙඩෙකුට වැරදි බෙහෙත් දීලා.. නැවත කොළඹ ජාතික රෝහලට එවලා..

colombotoday