Colombo Today Local News

” දුම්කොළ සහ ස්කාගාර ජනසතු කරන්න “- ඩොලර් හිඟයට වාසුදේව විසඳුමක් කියයි

ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස දුම්කොළ සමාගම හා ස්කාගාර සමාගම ජනසතු කරන ලෙසට ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව දන්වා යවා ඇත.

විදේශිකයන් වෙත සියයට අනූවක අයිතිය ඇති බැවින් රාජ්‍ය ආදායමට විසඳුමක් ලෙසද දුම්කොළ සමාගම ජනසතු කරන ලෙසට යෝජනා කරන බව ඇමැතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

රජයට විශාල ආදායමක් ලබාදුන් ස්කාගාර සංස්ථාව පුද්ගලීකරණය කිරීමෙන් එම ආදායමද අහිමි වී ඇති බැවින් එයද ජනසතු කරන්නැයි ඇමැතිවරයා සිය ලිපියෙන් යෝජනා කර ඇත. මෙය විධායක සභාවටද යොමු කර තිබේ.

Related posts

මව සහ පුතු ළිඳකට බිලිවෙයි

Admin

උතුරේ දුප්පත් හින්දු තරුණියන් බුරුතු පිටින් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට බදවාගෙන…

colombotoday

නැවතත් ගම් උදා බිහිකරනවා

Admin

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අදින් ඇරඹෙයි..

Admin

“අපි අපේ රටේ නීති හදන්නෙ අපිට ගැලපෙන විදිහට” පොලිස් ඇමති කියයි

Admin

විදුලිය, සෞඛ්‍ය හා ඛනිජ තෙල් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්

Admin