Colombo Today Local News

තවත් කොවිඩ් මරණ 27ක්

තවත් කොවිඩ් මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (01)දින තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,399කි.

Related posts

පාස්කු කොමිෂන් වාර්තාව විකුර්ති කළා යැයි සැක දෙදෙනෙක් ගැන ඥානසාර හිමි කියති.

colombotoday

අද තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වේ. සම්පුර්ණ රෝගීන් සංක්‍යාව 107 දක්වා ඉහලට

colombotoday

මහින්ද+මෛත්‍රී පටලවන මාධ්‍ය මෙහෙයුම එජාප ප්‍රබලයෙක්ගේ

colombotoday

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න

colombotoday

රනිල් පසු බසී… විපක්ෂ නායක ධුරය සජිත්ට !

colombotoday

සමාජ ජාලා නැවතත් අවහිර කරයි…

colombotoday