Covid 19

තහවුරු කල තවත් කොවිඩ් මරණ 56ක්

තවත් කොවිඩ් මරණ 26ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (30)දින තහවුරු කර ඇති බවය.

එම මරණ අතරට කාන්තාවන් 15 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු අයත්ය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,372කි.

Related posts

සංගක්කාර ස්වයං-නිරෝධායනයට

colombotoday

තහවුරු කළ කොවිඩ් මරණ 101ක් – – සමස්තය 2,000 ඉක්මවයි

colombotoday

පෙරපාසල් දැරියකට කොවිඩ්.. ළමුන් 10ක් නිරෝධායනයේ..

colombotoday

ඇල්ෆා ප්‍රභේදයෙන් ගැබිණි මව්වරු 12ක් මරුට | අලුත් කොවිඩ් සතුරෙකුත් සමාජයේ කැරකෙයි

colombotoday

වරායේ සේවකයන් දෙදෙනකුට කොරෝනා.. පැත්තක් වසා දමයි

colombotoday

සීදූවේ එක් බෝඩිමකින් කොරෝනා ආසාදිතයන් 42ක්

colombotoday