Colombo Today Local News

පාලයන්ගොඩ වෙළෙඳසැලක් ගිනි ගනී

කළුතර, පයාගල, පාලයන්ගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ.

ගොඩනැගිලි ඉදිකිරිම් ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසැලක ගින්න හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

කළුතර ගිනි නිවිම් ඒකකයේ නිලධාරින් විසින් අදාළ ගින්න මැඩපත්වා ඇති බව සඳහන් වේ.

ගින්න සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී ගින්නට හේතුව ගෑස් කාන්දුවකින් සිදු වූ පිපිරමක් නොවන බවට අනාවරණය වූ බව පොලීසිය පැවසුවේය.

කෙසේවෙතත් ගින්නෙන් වෙළෙසැලේ හිමිකරුට සුළු තුවාල සිදුව තිබේ.

Related posts

නිල්වලා ගඟේ දිය නෑමට ගිය 4 ක් අතුරුදන්

colombotoday

නාමල් පැඟිරාට බැටන් එක මාරු වන යුගය අවසන් – විමල් වීරවංශ

Admin

පුංචි පුතුගේ කිරිවලට වස දමා දිවිනසාගත් අම්මා

colombotoday

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ​අද

colombotoday

ශ්‍රීලනිප යෙන් කෑල්ලක් කඩා සජිත් දිනවන්න චන්ද්‍රිකා එංගලන්තයේ සිටි අද එයි !

colombotoday

දිවයින පුරා තවත් නගර 20ක් අද සිට අගුළු දමා ගනී

colombotoday