Colombo Today Local News

එළඹෙන උත්සව සමයේ රට වැසීම ගැන අමාත්‍ය රමේෂ් පතිරණගෙන් ප්‍රකාශයක්

එළඹෙන උත්සව සමයේ රට වසා දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(30)දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පවසා ඇත.

Related posts

ආනයනික ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගනී

colombotoday

හොර අධ්‍යාපන ආයතනයක් පවත්වා ඩිප්ලෝමා සහතික දුන් කාන්තාවක් අත්අඩංගුවට

Admin

බඩල්කුඹුර-අලුපොත ගම්මානය හුදෙකලා කෙරේ

colombotoday

කුඩු රොෂාන්ගේ මිලියන 55ක දේපොළ පොලිස් භාරයට ගනී

Admin

“GSP සහන කැපුවා කියන කුහකයන්ගේ කටවලට පණුවො ගහන්න ඕන” – හර්ෂද සිල්වා ශාප කරයි

colombotoday

ශිෂ්‍යාවන් හය දෙනෙකුට පාසල් ගුරුවරයකුගෙන් ලිංගික අතවර

colombotoday