Colombo Today Local News

විදුලි ඉන්ජිනේරුවෝ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

විදුලි ඉන්ජිනේරුවන් අද (25)දින අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි ඉන්ජිනේරු සංගමයේ සභාපති ඉන්ජිනේරු සෞම්‍ය කුමාරවඩු මහතා කියයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ජනතාවට යම් යම් අපහසුතාවන්‌ට පත්වීමට ඉඩ ඇති බවද ඔහු ප්‍රකාශ ක‌ළේය.

කෙරවලපිටිය බලාගාරයේ භාන්ඩාගාරය සතු කොටස් සියයට 40ක ප්‍රමානයක් ඇමරිකාවට විකිනීමට එරෙහිව මෙම විරෝධතා ව්‍යාපාර පවත්වන බවද ඔහු කීවේය.

Related posts

විදුලිබල ගැන තීන්දුවක්

Admin

‘වාස් ඉල්ලා අස්වුණේ ක්‍රමවේදයෙන් පිට ගෙවීම් කරන්න බැරි නිසයි’

colombotoday

අර්ජුන මහේන්ද්‍රන්ගේ ‍තවත් ගැහිල්ලක් හෙළිවෙයි. BOI සභාපතිව සිටිය දී මිලියන ගණන් යටිමඩ ගහලා

colombotoday

සතොසෙන් පොල් තුනයි හාල් පහයි

Admin

රථවාහන අවම දඩය 2500යි.. අයවැයේ තීරණය වෙනසක් නෑ.. බස් හිමි විරෝධය අසාධාරණයි

colombotoday

ජනපති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණයක

colombotoday