Covid 19

තවත් කොවිඩ් මරණ 22ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20)දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 22ක් වාර්තා වී තිබේ.

ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති සමස්ත සංඛ්‍යාවද 14,108 ක් දක්වා ඉහළගොස් ඇත.

ඒ අතර පිරිමි පුද්ගලයින් 13 දෙනෙකු සහ කාන්තාවන් 9 දෙනෙක් සිටී.

Related posts

මාස 3ක බිළිඳියකටත් කොරෝනා වැලදෙයි

colombotoday

නිවසේදීම අන්ටිජන් පරික්ෂාව

colombotoday

තවත් කොවිඩ් මරණ 23ක්

colombotoday

සති හතකට පසු ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළට

colombotoday

CID අයෙකුට හා පොලිස් ප්‍රභූ ආරක්ෂක බලකායේ දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

ලොවපුරා කොවිඩ් මරණ 13048 – රෝගීන් 307277

colombotoday