Colombo Today Local News

ශ්‍රී ලංකාවේ 76වැනි අයවැය අද පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාවේ හැත්තෑ හය වැනි අයවැය අද, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබේ.

කොවිඩ් නිසා මහත් අර්බුධ රැසකට මැදී වී සිටිය දී ජනතාව මෙවර අයවැය දෙස බලා සිටින්නේ ඉමහත් උනන්දුවකිනි..

අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පස්වරු දෙකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත්තේ, මෙම ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛනයයි.

මේ අතර, මෙවර අයවැයෙන් අධ්‍යාපනය සඳහා 7.51%ක් වෙන් කර ඇති බව ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරයි.

වසර 25ක් පුරාවට පැවති ගුරු – විදුහල්පති වැටුම් විෂමතාව විසඳීම මෙන්ම, මෙය ද ඓතිහාසික ක්‍රියාමාර්ගයක් බව ද සඳහන් වෙයි;

මේ සඳහා රුපියල් කෝටි තුන් දහසක් වෙන කර ඇති බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.

Related posts

ශ්‍රී ලංකන් හිටපු සභාපති අලෙවි සහකාරිණියකට ගුවන් සමාගමේ මුදලින් ඩුබායි ගෙයක් අරන් දීලා…

colombotoday

හඳුනා ගෙන ඇති රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි ගණනක් සමාජයේ සිටිය හැකි

colombotoday

ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසියි

Admin

රනිල්, මහින්ද, සම්බන්ධන් සාකච්ඡාවක…

colombotoday

ජනාධිපතිකම නොදුන් සජිත්ට අගමැතික දෙන්නෙත් නෑ

Admin

“ආගමික සහජීවනය ඇති කරන්න නම් හංගන්න ඕන අසාද් සාලි“ – අධිකරණ ඇමති

colombotoday