Colombo Today Local News

යාපනයේ පාසල් වැසෙයි

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් යාපනයේ රජයේ පාසල් අද (09) දින නොපැවැත්වීමට තීරණය කර තිබේ.

යාපනය දිස්ත්‍රික්ක ලේකම්වරයා පැවසුවේ ඊයේ (08) එම ප්‍රදේශයට මි. මී. 200ක පමණ වර්ෂාපතනයක් ලැබුණු බවය.

Related posts

කළුතර උපකාරක පංති වල සිසුන්ට මත්කරල් විකිණු අයෙක් අත්අඩංගුවට

Admin

ලංකාවට ආ බිරිඳයි පුතායි අතුරුදන්… ජපන් ජාතිකයෙකුගෙන් පැමිණිල්ලක්

Admin

ජනිපෙ නියෝජ්‍ය නායකයාගේ හිත ජනපති මෛත්‍රී ළග නවතී..! නිවසේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

colombotoday

IOC පිරවුම්හල්වලට පැය 24 පුරා ඉන්ධන ප්‍රවාහනය කෙරේ

colombotoday

රිෂාඩ්ගේ බිරිය ඇතුළු සිව්දෙනා රිමාන්ඩ් | දැරියගේ මෘත ශරීරය ගොඩ ගැනීමටත් නියෝග

colombotoday

රනිල් ගෝඨා භය

colombotoday