Colombo Today Local News

2021 වසරේ අයවැය ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට

ලබන වසර සඳහා (2021) වන රජයේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ලබන 12වැනිදා සිකුරාදා ඉදිරිපත් කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

භූමි සම්පත් හැකිතාක් උපරිම වශයෙන් කාර්යක්ෂමව යොදා ගැනීම, ඇති හැකි අය නොව නැති බැරි අය දිනවීම සහ නිෂ්පාදන ආර්ථිකය කේන්ද්‍රකරගත් අයවැයක් මෙවර ඉදිරිපත් කෙරෙන බව රජයේ ආරංචි මාර්ග වලින් පැවසේ.

මෙය මෙරට 76වැනි අය-වැය ලේඛනය වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවැනි අයවැය ලේඛනයයි.

Related posts

ජාතික වෙසක් උත්සවය මෙවර හලාවතදී

Admin

මහේන්‍ද්‍රන් ගෙන්වන ලේඛන සිංගප්පූරුවට භාරදෙයි

colombotoday

විදේශ සංචිත සිදිලා.උද්ධමනය ඉහළ ගිහින්. ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ ආසන්නයේ – The guardian ලොවටම කියයි

colombotoday

විහාර සංවර්ධනයට ජනපතිගෙන් මිලියන 195ක්

colombotoday

කොරෝනා රට පුරා පැතිරිලා රජය නිවැරදි තොරතුරු හංගනවා- රුවන් විජේවර්ධන

colombotoday

විජේදාසට එල්ල වූ චෝදනාවම සුසිල් ප්‍රේමජයන්තටත්.. තීරණයක් ගන්න සාකච්ඡා !

colombotoday