Colombo Today Local News

සංචාරකයින් රැගත් ස්විස් ගුවන් යානයක් කටුනායකට

කොවිඩ් වසංගතය නිසා තාවකාලිකව අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද(5) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබෑවේය.

ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට එම ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ – 64 දරණ ගුවන් යානය උදෑසන 07.30ට ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එම ගුවන් යානයෙන් විදේශීය සංචාරකයන් 96 ක් සහ ගුවන් නියමුවා ඇතුළු කාර්යය මණ්ඩලය 12 ක්ද පැමිණ සිටියහ.

Related posts

ඥාණසාර හිමියන් මාස හයක් සිරගෙට…

colombotoday

සියවස් 2ක් නෙදර්ලන්තයේ තිබූ මහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩ 6ක් යළි මෙරටට

Admin

බැංකු ණය අය කිරීම මාස 6කින් කල් දැමේ… අද මැදියම් රෑ සිට සහන රැසක් !

colombotoday

ජල බිල්පතත් වැඩිකළ යුතුමයි..!

colombotoday

චන්ද්‍රිකා එජාපයෙන් යලි දේශපාලනයට…

colombotoday

සැරයන්වරයකු හෙරොයින් සමඟ මාට්ටු

Admin