Colombo Today Local News

රජය මිලදී ගත් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් කොළඹ වරායට

රජය සතු පොහොර සමාගම විසින් ආනයනය කරන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් අඩංගු කාබනික පොහොර තොගයක් අද (13)දින මෙරටට රැගෙනවිත් තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ එලෙස පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් කොළඹ වරායට රැගෙනවිත් ඇති බවය.

Related posts

සියලු පක්ෂවල දේශපාලඥයින් එකතුවෙලා රජයෙන් ලබන වැටුපෙන් පරිත්‍යාගයක් කරන්න – ඇල්ලේ ගුණවංශ හිමි

colombotoday

සිර දඩුවමට එරෙහිව ඥාණසාර හිමිගෙන් ඇපෑලක්

colombotoday

ඇඳිරි නීතිය පැනවෙන වේලාව සංශෝධනය කෙරේ

colombotoday

නාරම්මල පොලිස් වෙඩි තැබීමේ සිද්ධිය ගැන පරීක්‍ෂණයට විශේෂ පොලිස් කණ්ඩායමක් යයි

Admin

ජනාධිපතිවරණය මෙම වසේරේ පැවැත්වෙනවාදැයි ස්ථිර නෑ

colombotoday

මර්වින් සිල්වා එ.ජා.පයෙන් මැතිවරණයට ?

colombotoday