Colombo Today Local News

නව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දිවුරුම් දෙයි

උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික ජීවන් ත්‍යාගරාජා මහතා පත්කර තිබේ.

ඒ, මහතා අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Related posts

20ට එරෙහි පෙත්සම් විභාගය අද ඇරඹේ

colombotoday

අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට බැසිල්ගෙන් සැලසුම්

colombotoday

රත්නපුරටත් අධිවේගයක්.. අරමුදල් චීනයෙන්

colombotoday

සයිටම් හොර උපාධි කඩයක් කිවුවේ උපාධි හොරෙක්

Admin

රාජිතගේ විදෙස් ගමන් තහනම් කරයි

colombotoday

මහ බැංකු බැඳුම්කර මහමොළකරු රනිල්

colombotoday