Colombo Today Local News

“අයවැය රහස් හෙළි කිරීමට සූදානම් නැහැ”

ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට වැටුප් වැඩි කෙරෙන ආකාරය ගැන කල් තියා පවසමින් අයවැය රහස් හෙළි කිරීමට තමා සූදානම් නැතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (8)දින පැවැසීය.

එම වැටුප් වැඩි කිරීම අදියරෙන් අදියර කිරීමට බලාපොරොත්තුවන බවද හෙතෙම සඳහන් කළේය.

අධ්‍යාපන ඇමැතිවරයා මෙසේ පැවසුවේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27 (2)යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts

මිය ගිය දෙමළ ජනතාව වෙනුවෙන් යාපනයේ සරසවි සිසුන් කලු ජූලිය සමරයි

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

පිරිසිදුභාවය තහවුරු කරන තෙක්, කොළඹ ලිං වතුර බොන්න එපා

colombotoday

දෙමළ සන්ධානය විදෙස් තානාපතිවරුන්ට ගතු කියයි… වහා මැදිහත් වන්නැයි ඉල්ලයි…

colombotoday

ජනපතිගෙන් ගවයන්ට තාවකාලික සහනයක් !

colombotoday

පුද්ගලික බස් රථයක හදිසි ගින්නක්

colombotoday