Colombo Today Local News

පැන්ඩෝරා පත්‍රිකාවල නම් සටහන් ශ්‍රී ලාංකිකයින් පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වන්නැයි ජනපතිගෙන් උපදෙස්

ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ ‘Pandora Papers’ නමින් හෙළිකළ වත්කම් සටහන්වල නම් සටහන් සියලු ම ශ්‍රී ලාංකිකයින් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

මසක් ඇතුළත එහි වාර්තාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (6) උදෑසන උපදෙස් දුන් බව ජනාධිපති ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පැවසිය.

Related posts

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර ඉවත් කරයි

Admin

තවුහිඩ් ජමාත් නායකයන් ලෙස පෙනී සිටිමින් දඹුලු විහාරයේහිමිගෙන් කෝටි 10ක් ඉල්ලූ 3ක් අත්අඩංගුවට

colombotoday

ගංවතුරෙන්, නාය යෑමෙන් පුද්ගලයන් 57ක් මරුට.. 70ක් අතුරුදන් !

colombotoday

රේගුවේ ඵලදායීතාවය නැංවීමට ජනාධිපති පරීක්ෂණ කොමිසමක්

colombotoday

ඇඳිරි නීතියේදී ළමා අපයෝජන හා ගෘහස්ත හිංසනය ඉහලට

colombotoday

රාජිත රිමාන්ඩ්

colombotoday