Colombo Today Local NewsUncategorized

ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියය ම ඉන්දියාව සතුයි

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියය ම ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම යටතේ ඉන්දියාවට සතු වී අවසන් බව ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ අද (04)දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්දන් සිංග්ලා, සමග තමන් හෙලිකොප්ටරයෙන් ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි බැලීමට ගිය බවට පළ වන ප්‍රකාශවලට ද අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබාදුනි.

Related posts

සහරාන්ගේ ගෝලයෙකු ජීවිතක්ෂයට

colombotoday

72 වැනි නිදහස් සැමරුමට චීන ජනපතිගෙන් සුබ පැතුම්

colombotoday

22ට කැබිනට් අනුමැතිය

colombotoday

එජාපයේ සූක්ෂම සැලැස්මක් ගැන මනෝ හෙළි කරයි.. ‘දෙමළ‘ පාලන භාෂාවක් කිරීමටත් යෝජනා කෙරේ `

colombotoday

සා.පෙළ උත්තර පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන 100 කදී ඇරඹේ

Admin

බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ ලන්ඩන් තානාපති සේවය අවලංගුයි.. පාඨමාලාවකට චීනයට පිටත් කෙරේ ??

colombotoday