Colombo Today Local NewsUncategorized

නාඩු සහල් කිලෝවක් රු 98කට දෙනවා.. – මහින්දානන්දගෙන් යලි පොරොන්දුවක්

වී අලෙවි මණ්ඩලය හරහා නාඩු සහල් කිලෝවක් රුපියල් අනූ අටට අලෙවි කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ගන්නෝරුවේ දි ඊයේ(1)දින මාධ්‍ය හමුවක් කැදවමින්.

එමෙන්ම මහ කන්නයේ වී වගාව ඔක්තෝම්බර් 15 වන දා ආරම්භ කෙරෙන අතර, ඒ සඳහා ගොවීන්ට පොහොර වර්ග හතරක් ද හඳුන්වා දී ඇති බවයි අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ.

Related posts

දුක කියන්න ආ වව්නියාව සිංහල වැසියෝ පැය 3ක් අව්වේ කරවෙයි.. රජයේ බලධාරියෙක් අහලක ඇවිත් නෑ

colombotoday

පෞද්ගලික අංශයටත් කොවිඩ් එන්නත් ආනයනයට අවසර දෙන්න – PHI සංගමය

colombotoday

සිසුන් 27,603කට මෙවර සරසවි වරම්.. කඩයිම් ලකුණු මෙන්න

colombotoday

දක්ෂින අධිවේගයේ දරුණු අනතුරක්

Admin

පුද්ගලයින් තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

09 වැනි පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභා සාමාජිකයින් නම් කරයි

colombotoday