World

ඉන්දියාවට යන සියලු බ්‍රිතාන්‍ය වැසියන්ට දින 10ක නිරෝධායනය අනිවාර්යයි

ලබන සඳුදා සිට ඉන්දියාවට පැමිණෙන සියලු බ්‍රිතාන්‍ය පුරවැසියන්ට එරටට පැමිණීමෙන් පසු දින 10ක නිරෝධායනයකට යටත්වීම අනිවාර්ය කර තිබේ.

ඉන්දියාවට පැමිණෙන සියලු බ්‍රිතාන්‍ය පුරවැසියන් පූර්ණ එන්නත්කරණය සිදු කර තිබුණ ද එම නීතිය ක්‍රියාත්මක බව විදෙස් වාර්තාවල සඳහන් ය.

බ්‍රිතාන්‍ය මීට පෙර පනවා තිබූ නිරෝධායන නීතින්ට පළිගැනීමක් ලෙස ඉන්දියාව මෙම පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම නව නීතියත් සමග ලබන සඳුදා සිට බ්‍රිතාන්‍යය පුරවැසියන් ඉන්දියාවේ ගුවන් තොටුපළට පැමිණීමට පෙර PCR පරීක්ෂණ 3කට ද මුහුණ දිය යුතු වේ.

Related posts

ට්‍රම්ප්ගේ තාප්පයට මෙක්සිකෝව හරස් වෙයි

colombotoday

ඉරාන ජනපතිගේ හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුව

Admin

නවසීලන්තයෙන් ඩොලර් 500,000ක ප්‍රදානයක්

colombotoday

ග්‍රැමි සම්මානලාභී ජනප්‍රිය අමෙරිකානු ගායිකා ටීනා ටනර් දිවියට සමුදෙයි

Admin

ඇමතිවරුන්ට “කාර්ය මණ්ඩලය සමග ලිංගික පහස තහනම්”

colombotoday

ක්වාලාලම්පූර් නුවරදී මෙට්‍රො දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි | 213 කට තුවාල

colombotoday