Colombo Today Local News

ජනවසම පරිගණක දත්ත මකා දැමීමට ගිය සේවිකාවකගේ වැඩ තහනම්

ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලයට අයත් තොරතුරු පරිගණකයෙන් මකා දැමීමට උත්සාහ කිරීමේ සිද්ධියක් පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

පසුගිය කාලයේ මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටි ඉහළ පාලනාධිකාරිය තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු එයට සම්බන්ධ බවට සැක කරන සේවිකාවකගේ වැඩ තහනම් කිරීමට නියෝජ්‍ය සභාපති ආර්. ජී. පී. සෙනවිරත්න මහතා කටයුතු කර තිබේ.

මෙහිදී ප‍්‍රධාන කාර්යාලයේ තොරතුරු පරිගණකයෙන් මකා දැමීමට උත්සාහ කිරීම යන චෝදනාව මත මෙම සේවිකාවගේ වැඩ තහනම් කර මේ පිටුපස තවත් පිරිසක් සිටීද යන්න සොයා ගැනීම සඳහා වැඩිදුර විමර්ශන කරන ලද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

Related posts

කිසිම දවසක රාජපක්ෂ කෙනෙකුට ආයේ මේ රටේ බලයට එන්න අපි ඉඩ තියන්නේ නැහැ…

colombotoday

“ජිනීවා යෝජනාවේ යුධ අපරාධ චෝදනා නෑ.. හයිබ්‍රිඩ් උසාවිත් නෑ“ ජනපති අල් ජසීරාවට කියයි

colombotoday

යුධ අපරාධ පරික්ෂණ කල් දමන්නේ අපරාධ කරුවන්ට පැන යාමටයි – විග්නේශ්වරන්

colombotoday

හලාවත නගරයේ නොසන්සුන්තාවයක් ඇතිකිරීමට හේතු වූ ප්‍රකාශය සිදුකළ ව්‍යාපාරිකයා අත් අඩංගුවට

colombotoday

අමත්‍යදුරයෙන් පහකෙරුණු විජේදාස රාජපක්ෂ දිවුරුම් දෙයි

colombotoday

“කසල අදින්න හමුදා සාමාජිකයන් දෙන්නේ නෑ“ – හමුදාවෙන් ප්‍රකාශයක්

colombotoday