Colombo Today Local News

ජනවසම පරිගණක දත්ත මකා දැමීමට ගිය සේවිකාවකගේ වැඩ තහනම්

ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලයට අයත් තොරතුරු පරිගණකයෙන් මකා දැමීමට උත්සාහ කිරීමේ සිද්ධියක් පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

පසුගිය කාලයේ මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටි ඉහළ පාලනාධිකාරිය තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු එයට සම්බන්ධ බවට සැක කරන සේවිකාවකගේ වැඩ තහනම් කිරීමට නියෝජ්‍ය සභාපති ආර්. ජී. පී. සෙනවිරත්න මහතා කටයුතු කර තිබේ.

මෙහිදී ප‍්‍රධාන කාර්යාලයේ තොරතුරු පරිගණකයෙන් මකා දැමීමට උත්සාහ කිරීම යන චෝදනාව මත මෙම සේවිකාවගේ වැඩ තහනම් කර මේ පිටුපස තවත් පිරිසක් සිටීද යන්න සොයා ගැනීම සඳහා වැඩිදුර විමර්ශන කරන ලද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

Related posts

විදුලි ගාස්තු සංශෝධනයක් වෙන්නෙ නැහැ – ඇමති කංචන කියයි

Admin

පසුගිය ආණ්ඩුව දුන් දේ මේ ආණ්ඩුව නැවත ගනී !!

colombotoday

මාවනැල්ල ප්‍රා ස සභාපති ධුරයෙන් පන්නයි

Admin

පිරිමි ලිංගික ශ්‍රමිකයන්ගේ වර්ධනයක් නිසා HIV වැඩිවීමේ ප්‍රවණතාවක්

colombotoday

13 හැවිරිදි දැරියට පියා සහ 32 හැවිරිදි පෙම්වතා කළ අපරාධයේ තවත් තොරතුරු හෙළිවෙයි

colombotoday

අධිකරණය ළඟ නවතා තිබූ පොලිස් සාජන්ගේ ත්‍රිරෝද රථයේ බැටරිය සොරගෙන

colombotoday