extremism & terrorism activitiesWorld

මියගිය පුද්ගලයෙකු ප්‍රදර්ශනයට එල්ලා තබයි. – තලේබාන් යලිත් සුපුරුදු කෘරත්වයට

බටහිර ඇෆ්ගනිස්ථානයේ හෙරත් නගරයේ ප්‍රධාන චතුරශ්‍රයේ දී දොඹකරයකින් මළ සිරුරක් එල්ලා තැබීමට තලෙයිබාන් සංවිධානය විසින් ක්‍රියා කර ඇත. ඒ සමගම තලේබාන් සංවිධානය විසින් අතීතයේ සිදු කළ සමහර ක්‍රම නැවත ක්‍රියාත්මක කරන බවට ලෝකයට සංඥා කළේය.

හේරත්හි තලේබාන් ත්‍රස්තයින් විසින් පත් කරන ලද දිස්ත්‍රික් පොලිස් ප්‍රධානී සියාඋල්හක් ජලාලි පසුව පැවසුවේ වෙඩි තැබීමකින් පැහැරගෙන ගිය පියෙකු සහ පුත්‍රයෙකු බේරා ගැනීමේදී පැහැරගැනීමට සම්බන්ධ 4 දෙනෙකු මිය ගිය බවයි.

එම හතර දෙනාගෙන් කෙනෙකු මෙලෙස එල්ලා තබා ඇත.

Related posts

රෝගියෙකුගේ වැරදි කකුල කපා වෙන්කළ වෛද්‍යවරියෙකුට දඩ

colombotoday

රුසියානු ප්‍රහාරක යානා ISIS ඉලක්ක 600 ක් විනාශ කෙරේ – Video

colombotoday

ප්‍රංශය පරදා ඉන්දියාව ඉදිරියට එයි.. ලෝකයේ ආර්ථික බලවතුන් හයදෙනා මෙන්න

colombotoday

රුසියාව ස්පුට්නික් V ලබාදීම අරඹයි

colombotoday

‍බෝයිං 737 MAX 8 ගුවන් යානා භාවිතය නතර කෙරේ

colombotoday

උණුසුම් වූ ඇමරිකා-චීන සිතල යුද්ධය

colombotoday