Colombo Today Local News

74 හැවිරිදි සීයා 15 හැවිරිදි මිනිබිරිය ගැබිනියක් කරලා

බලන්ගොඩ, රාස්සගල ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අපයෝනයකර, ඇය ගැබිනියක් බවට පත් කළ ඇගේම 74 හැවිරිදි සීයාව බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුව ගෙන බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානිධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිකා රාජපක්ෂ මහත්මිය පවසන්නේ මෙම අවදියේදී මවුපියන් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයකින් පසු විය යුතු බවයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් දරුවන් පාසල් නොයන බැවින් නිවසේ හුදෙකලා වෙන අවස්ථා වැඩි බැවින් එවැනි අවස්ථාවලදී කිට්ටුම ඥාතීන් හෝ හිතවතුන් අතින් ඔවුන් අතවරයට ලක්වන ප්‍රවනතාවක් දක්නට ඇති බව ඇය පෙන්වා දෙනවා.

Related posts

වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන්නන් සොයා වැටලීම්

colombotoday

තෙල් මිල ඉහල යාමේ අවධානනමක් පාලනයට කමිටුවක්

Admin

මෝටර් රථ දෙපාර්තමේන්තුවත් වැසේ

colombotoday

පුතුගේ උපන්දිනයට ගුරුවරියකගෙන් අයිස්,ගංජා පාටියක් දීලා

colombotoday

ජීවිත තුනකට ජීවය දී හදවත, වකුගඩු පූජාකර මෙලොවින් සමුගත් ප්‍රදීප්ගේ කතාව !

colombotoday

මිල සූත්‍රයක් හදුන්වා දෙන මුවාවෙන් රජය ඉන්ධන මිල වැඩි කිරීමට සැරසෙයි

colombotoday