Colombo Today Local News

දිලීපන් සැමරුමට ගිය මන්ත්‍රී සෙල්වරාසා පොලිස් භාරයට

දිලීපන් සැමරුම සඳහා සහභාගී වූ දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් යාපනයේ දී පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, යාපනය පොලීසිය විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබ ඇති බවයි.

Related posts

දින 11 ක් තිබූ ඩීසල් නැව නිදහස් කරගනී

colombotoday

Tik Tok හරහා LTTEය ප්‍රවර්ධනය කළ අයෙක් අත්අඩංගුවට

colombotoday

මැයි මස 29දින දක්වා දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි

colombotoday

අන්තවාදීන් පුනුරුත්තාපනයට ජනපති නිකුත් කල නියෝගය තාවකාලිකව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

colombotoday

රිෂාඩ්ගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක් ඩෙටනේටර් සමග අත්අඩංගුවට…

colombotoday

කොටදෙණියාව පොලීසියේ නීතිවිරෝධී වධකාගාරයක් ගැන පැමිණිල්ලක්

colombotoday