Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයට පියඹා ආ තහනම් ද්‍රව්‍ය පාර්සල්

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට 2021 සැප්තැම්බර් මස 14 හා 15 යන දිනයන්හි දී වනාතමුල්ල ප්‍රදේශයේ සීමා තාප්පයට ඉහලින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 07ක් කාන්තා අංශයේ රාජකාරී නියුතු නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පාර්සල් තුළ අයිස් මත් ද්‍රව්‍ය යැයි සැකකළ හැකි පැකට් 01ක්, ජංගම දුරකථන 02ක්, සිම්පත් 01ක්ස, මත්පෙති බවට සැකකළ හැකි පෙති 35ක්, ජංගම දුරකථන බැටරි 01ක් ඒතුළ තිබි ඇත.

අත්අඩංගුවට ගන්නා ලද තහනම් ද්‍රව්‍ය පාර්සල් වැඩිදුර විමර්ශණ කටයුතු සදහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Related posts

ලංකාවට කොකා පෙන්වූ හුසේන් බ්‍රිතාන්‍ය යුධ අපරාද (විල්කොට්) වාර්තාව ගැන ‘නෝ ටෝක්’

colombotoday

“2020 අගමැති අපේක්ෂකයා මමයි” විධායකයෙන් පාර්ලිමේන්තුවට ජනපතිගෙන් කරණමක්?

colombotoday

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ් !

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම විකුණා මුදල් ගරයි

Admin

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් අඩුකරයි

Admin